User:Ahinsaathpiliru/sandbox
Submission declined on 15 March 2025 by DoubleGrazing (talk). This is the English language Wikipedia; we can only accept articles written in the English language. Please provide a high-quality English language translation of your submission. Otherwise, you may be able to find a version of Wikipedia in your language at the Wikipedia home page and write the article there.
Where to get help
How to improve a draft
You can also browse Wikipedia:Featured articles and Wikipedia:Good articles to find examples of Wikipedia's best writing on topics similar to your proposed article. Improving your odds of a speedy review To improve your odds of a faster review, tag your draft with relevant WikiProject tags using the button below. This will let reviewers know a new draft has been submitted in their area of interest. For instance, if you wrote about a female astronomer, you would want to add the Biography, Astronomy, and Women scientists tags. Editor resources
| ![]() |
ගල්ගමුව ඇත් ස්මාරකය - Galgamuwa Elephant Monument
ඇතුන් මුල් කොට නිමැවුණු ලොව එකම ස්මාරකය/පිළිරුව වන මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ වන අලින් බහුලම ප්‍රදේශයක් වන වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුවේ AA 028 දරණ පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මායිම් ව පූලංචිය වැව අද්දර ය.පසුගිය කාලයේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇතුන් ගේ සජීවී ප්‍රමාණ වල පිළි රූ වලින් සහ ක්ෂීරපායි,පක්ෂි,උරග,මත්ස්‍ය,සමනළ යන සත්ව සත්ව වර්ග නියෝජනය කරන බිතු කැටයමකින් යුතු මෙම ස්මාරකය අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානය විසින් තනවා ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාර කොට තිබේ.තිලක් සේනාසිංහ මෙහි සංවිධාන සැලැස්මෙන් ද මහාචාර්ය නාමල් විජයසිංහ මුල්‍ය දායකත්වයෙන් ද ඉදිකොට ඇති මෙය ගල්ගමුවේ ජේ රත්නායක ගේ නිමැවුමකි.මේ වන විට සත්ව ලෝලීන් ගේත් අහිංසාවාදීන් ගේත් සත්ව හිමිකම් සහ ක්‍රියාධරයන් ගේත් විශේෂ අවධානයට ලක්ව ඇති මෙම ස්ථානය අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන වෙත යන වන්දනා කරුවන් ගේ විවේක ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධ ය.පිරිපහදු කළ පානීය ජල පහසුව නොමිලයේ සැපයෙන මෙම ස්ථානය සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුතු ය.
This monument is the only one of its kind in the world, dedicated to elephants, and is situated on the banks of Pulanchiya Wewa along the AA 028 Padeniya-Anuradhapura main road in Galgamuwa, Kurunegala District, North Western Province—one of Sri Lanka’s most densely populated regions.
The monument features life-size statues of the Siyambalangamuwa elephant and the Dalapoottuwa elephant, both of whom met tragic and untimely deaths due to human activities. Additionally, the structure includes intricate wall carvings depicting various mammals, birds, reptiles, fish, and butterflies.
This remarkable tribute was constructed by the Ahimsa Sri Lanka Animal Rights and Welfare Organization and subsequently handed over to the Galgamuwa Pradeshiya Sabha. It was realized through the organizational efforts of Thilak Senasinghe, with financial contributions from Professor Namal Wijayasinghe, and was artistically created by Galgamuwa J. Ratnayake.
[1] Today, the monument has become a focal point for animal lovers, non-violence advocates, and animal rights activists. Furthermore, it serves as a popular resting place for pilgrims traveling to the revered Buddhist shrines of Anuradhapura. The site also offers free purified drinking water and essential sanitation facilities, enhancing its role as a place of both reflection and rest.